අද(14)තවත් කොවිඩ් ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

අද(14)තවත් කොවිඩ් ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ

අද(14)තවත් කොවිඩ් ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ

කොවිඩ් 19 ආසාදිතයින් 17ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ නිරෝධායනය වෙමින් සිටි 05ක් සහ අශ්‍රිතයින් 12ක් මෙලෙස ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

views

767 Views

Comments

arrow-up