මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

 

 

views

24988 Views

Comments

arrow-up