QR ක්‍රමයට ඔබට තෙල් හිමි වෙන දවස මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

QR ක්‍රමයට ඔබට තෙල් හිමි වෙන දවස මෙන්න

QR ක්‍රමයට ඔබට තෙල් හිමි වෙන දවස මෙන්න

සිපෙට්කෝ ඉන්ධනහල් හරහා ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වැනිදා සිට QR කේත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ කියා සිටියේ වාහනයේ අවසන් අංකයට අදාළ දිනයට වාහනය ඉන්ධන පෝළිම වෙත රැගෙම ආ යුතු බවයි.

 

මෙලෙස දිනයන්ට අදාළව වර්ග කළ වාහන අවසන් අංක මෙසේය.

 

0,1,2 - සඳුදා,බ්‍රහස්පතින්දා

 

3,4,5 - අඟහරුවාදා ,සිකුරාදා

 

6,7,8,9 - බදාදා,සෙනසුරාදා,ඉරිදා .

 

මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීම හේතුවෙන් පෙර යුද හමුදාව විසින් ලබා දුන් ටෝකන් ක්‍රමය ලබන 21 වැනිදා සිට අවලංගු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

views

317 Views

Comments

arrow-up