ගල්කිස්සෙ අලෙවි වූ දැරිය මුලින්ම අතවරයට ලක් වී ඇත්තෙ සිය පියාගෙන් එවිට දැරියට අ.වු 8 යි

පසුගියදා ගල්කිස්සේ සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කළ පහළොස් හැවිරිදි බාල වයස්කාර බාල වයස්කාර දැරියක් සම්බන්ධයෙන් සිදුකරන මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම දැරිය මුලින්ම අතවරයට ලක් වී ඇත්තේ සිය පියාගෙන් බවයි.
සමාජ වෙබ් අඩවි තුලින් අපයෝජනයට ලක්වූ මෙම 15 හැවිරිදි දැරිය 2013 වසරේ තම පියා අතින් අතවරයට ලක්වූ බවට මීගහවත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී දැරියට වයස අවුරුදු 8 පමණ වී තිබුණු බවද බව ද ඇයගේ මව ඒ වන විට වයස 22 වන අතර පසුව මව විදෙස් ගතවීම හේතුවෙන් දැරියගේ භාරකාරීත්වය පරිවාස දෙපාර්තමේන්තුව විසින් මිත්තණියට පවරා දෙනු ලැබ ඇත.
මෙහිදී දැරිය අධීක්ෂණය කිරීමට එම අධිකරණය විසින් පරිවාස දෙපාර්තමේන්තුවට භාර කර ඇති අතර ඔවුන් එය මඟ හැර ඇති බව මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ මීට පෙර සඳහන් කර ඇත.
2032 Views
Comments