MAY
01
මැයි 7 වනදා දක්වා දිවයිනේ සියලුම පාසල් වසා දැමේ

පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීම ලබන මැයි මස 7 වනදා දක්වා දිර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පිරිස් මහතා පවසයි.
නැවත පාසල් ආරම්භ කරන දිනය මැයි මස 7 වනදා පැවැත්වෙන රැස්වීමේදී තීරණය කරන බව ඒ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.
616 Views
Comments