නුවරඑළියේ සියලු ම පාසල් අද වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

නුවරඑළියේ සියලු ම පාසල් අද වසා දැමේ

නුවරඑළියේ සියලු ම පාසල් අද වසා දැමේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් අද (02) දිනයේ වසා දැමීමට තීරණය වී තිබේ.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

 

අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ම රතු නිවේදන නිකුත් කර තිබේ.

 

මේ වන විට ජලාශ කිහිපයක ම වාන් දොරටු ද විවෘත කර තිබේ.

views

278 Views

Comments

arrow-up