ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියෙක් සියදිවි නසා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියෙක් සියදිවි නසා ගනී

ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියෙක් සියදිවි නසා ගනී

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

 

පසුව හඳුනා ගත්තේ මෙලෙස සියදිවි නසාගත් රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු බවයි.

 

ඔහු හුදකලා කර වෙනමම සිරමැදිරියක රඳවා සිට ඇති අතර එම සිර කුටිය තුළ රෙදි පටියකින් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

 

මිය ගිය රැඳවියා තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර  ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායන සඳහා යොමු කර තිබේ.

views

903 Views

Comments

arrow-up