අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

අද කාලගුණය

අද කාලගුණය

අද (23) දිනයේ දී දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර අද (23) දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

views

200 Views

Comments

arrow-up