වාහන ආනයන තහනම් කිරීමේ ‘තීරණයට’ වෙන දේ මෙන්න වාහන ආනයන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

වාහන ආනයන තහනම් කිරීමේ ‘තීරණයට’ වෙන දේ මෙන්න වාහන ආනයන

වාහන ආනයන තහනම් කිරීමේ ‘තීරණයට’ වෙන දේ මෙන්න වාහන ආනයන

වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

 


මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ.

 


මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.

 

views

687 Views

Comments

arrow-up