කොළඹ නගර සභාවේ 85කට කොරෝනා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

කොළඹ නගර සභාවේ 85කට කොරෝනා..

කොළඹ නගර සභාවේ 85කට කොරෝනා..

අද වන විට කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවන් 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

 

එම පිරිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන අංශ සහ තවත් අංශ කිහිපයක සේවය කරන අය බවද ඇය පැවසුවාය.

 

එසේ වුවද කොළඹ නගරයේ ජනතාවට හැකි උපරිම සේවාවක් ඉටුකරන බවද ඇය සඳහන් කළාය.

 

කසල හා මල අපද‍්‍රව්‍ය ගෙන යන සේවකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කුණු අදින්න ගිහින් බවත් තවත් පිරිසකට කොරෝනා වැළඳුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය කොරෝනා පරීක්ෂක ගිහින් බවත් ඇය පැවසීය.

 

views

693 Views

Comments

arrow-up