MAR
07
පාන් එකක මිල සීය දක්වා වැඩි වන ලකුණු

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් සියයක් දක්වා ඉහළ යා හැකි යැයි ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.
පවතින මිල ගණන් හමුවේ බේකරි කර්මාන්තයකරගෙන යා නොහැකි බවත් මේ වන විට බේකරි දහසක් පමණ පවත්වාගෙන යා නොහැකිව වසා දමා ඇතැයිද හෙතෙම කියා සිටියේය.
706 Views
Comments