DEC
29
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට

හෙට(30) සහ අනිද්දා(31) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
මේ වන විට දිවයිනේ ඩෙංගු රෝගීන් 76,749ක් වාර්තා වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
180 Views
Comments