NOV
24
උතුරු නැගෙනහිර අවතැන් වූ පවුල් 271,171ක් පදිංචි කර අවසන්

LTTE යුධ තත්ත්ව හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් සංඛ්‍යාව 273,498 කි.
ඉන් පවුල් 271,171ක් මේ වන විට එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වැඩිදුරටත් පැවසූයේ තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට නියමිතව ඇත්තේ පවුල් 2,327ක් පමණක් බවයි.
225 Views
Comments