බොරතෙල් මිලේ සුළු වැඩි වීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

බොරතෙල් මිලේ සුළු වැඩි වීමක්

බොරතෙල් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ දිනට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) සුළු වැඩි වීමක් පෙන්නුම් කරයි.

 

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.50 ක් සහ

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 108ක් ලෙස සටහන් වුණා.

views

255 Views

Comments

arrow-up