ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානීය පරීක්ෂණ ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානීය පරීක්ෂණ ඇරඹේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානීය පරීක්ෂණ ඇරඹේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට සිදුව ඇති හානිය සෙවීමට ස්ථානීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ  ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහභාගී වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටින්නේ.

අද(22) අළුයම තව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති කාර්යාලය සහ එහි ප්‍රධාන දොරටු ඇතුළු අවට පරීක්ෂණය රැදී සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුව කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු වැඩි දුරටත් සිදු කරන අතර ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

views

280 Views

Comments

arrow-up