ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මහජන විරෝධතාවයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මහජන විරෝධතාවයක්

ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මහජන විරෝධතාවයක්

අද අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට මහජන විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.

මේ වන විට ඒ සඳහා නන්දෙසින් මහජනයා රැස් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

views

276 Views

Comments

arrow-up