JUL
15
නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අද දහවල් දිවුරුම්දීමට නියමිතය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදීය.
365 Views

Comments