කෘෂිකර්ම අමාත්‍ය හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

කෘෂිකර්ම අමාත්‍ය හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

කෘෂිකර්ම අමාත්‍ය හා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

 

පොදුජන පෙරමුණේ ගොවිබිම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කෘෂිකර්ම අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

 

 

ඉන් අනතුරුව මහ කන්නයට අවශ්‍ය පොහාර ලබාදීමේ වැඩපිළිවෙල සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

views

208 Views

Comments

arrow-up