දුම්රිය ගාස්තුත් ඉහළ‍ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

දුම්රිය ගාස්තුත් ඉහළ‍ට

දුම්රිය ගාස්තුත් ඉහළ‍ට

 

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදන පත්‍රය මේ වනවිටත් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි .

 

 

ඒ අනුව දැනට පවතින අවම දුම්රිය ගාස්තුව වන රුපියල් දහය, විස්ස දක්වාද ඉහළ දැමීමටත්, දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් එමඟින් යෝජනා කර ඇත.

views

254 Views

Comments

arrow-up