ඉන්ධන පිලිබඳ වෙබ් අඩවිය තාවකාලිකව අත් හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ඉන්ධන පිලිබඳ වෙබ් අඩවිය තාවකාලිකව අත් හිටුවයි

ඉන්ධන පිලිබඳ වෙබ් අඩවිය තාවකාලිකව අත් හිටුවයි

ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග පැමිණෙන වේලාවල් දැක්වෙන fuel.gov.lk රාජ්‍ය වෙබ් අඩවිය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.

 

අදලා බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත මෙම අත් හිටුවීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිනුයි.

 

 

views

222 Views

Comments

arrow-up