මතීෂට හා රාජිතට අද තරඟය අහිමි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

මතීෂට හා රාජිතට අද තරඟය අහිමි වෙයි

මතීෂට හා රාජිතට අද තරඟය අහිමි වෙයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිත තෙවන විස්සයි විස්ස තරඟය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්තාව මතීෂ පතිරණට හා කසුන් රාජිතට අහිමි වී තිබෙනවා.

 

පුහුණු වීම් අතරතුරදී මතීෂට ඇතිවූ දකුණු අතේ වැලමිටේ අබාධයක්ද, කසුන්ට ඇතිවූ වම් ඉන ප්‍රදේශයේ ආබාධයක්ද මෙයට හේතු වී තිබෙනවා.

 

මේ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

views

1181 Views

Comments

arrow-up