හීනටියංගල ප්‍රදේශයේ පාසල් සිසුන්ට මාවා විකිණූ පුද්ගලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

හීනටියංගල ප්‍රදේශයේ පාසල් සිසුන්ට මාවා විකිණූ පුද්ගලයෙකු අත්අඩංගුවට

හීනටියංගල ප්‍රදේශයේ පාසල් සිසුන්ට මාවා විකිණූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කළුතර හීනටියංගල ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මාවා විකිණූ පුද්ගලයෙකු ඊයේ (29) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම වැටලීමේ දී මාවා කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 200ක් සහ මාවා සකස් කිරීමට යොදාගන්න හුනුදියර ටින් 02ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි.

views

222 Views

Comments

arrow-up