NOV
04
මහනුවර කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ කාර්මික දෝෂයක්

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය කරන උදෑසන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අලව්ව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
එම දුම්රිය මේ වන විට පොල්ගහවෙල දුම්රිය ස්ථාන වෙත රැගෙන යමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම දුම්රිය අද උදෑසන 7 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිටත් වී ඇති අතර එහි තිරිංග පද්ධතියේ යම් දෝෂයක් හටගෙන තිබෙනවා.
835 Views
Comments