FEB
13
කොළඹ – කොටුවේ දුම්රියක් පීලිපනි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වියහැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියයි.
733 Views
Comments