Yuan Wang 5 ට හම්බන්තොට වරායට පැමිණීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

Yuan Wang 5 ට හම්බන්තොට වරායට පැමිණීමට අවසර

Yuan Wang 5 ට හම්බන්තොට වරායට පැමිණීමට අවසර

චීන Yuan Wang 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා රජය අවසර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ (31) තහවුරු කර තිබේ.

 

අගෝස්තු 11 වන දා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත Yuan Wang 5 නෞකාව පර්යේෂණ සහ ගවේෂණ යාත්‍රාවකි.

 

මෙම නෞකාව ලංකාවට පැමිණීම කෙරෙහි ඉන්දියාව සිය වූ විරෝධය දක්වා තිබුණ අතර චීනය ද ඊට ප්‍රතිචාර දක්වා තිබුණි.

 

වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පැමිණෙන Yuan Wang 5 නෞකාව ඉන්ධන ඇතුළු මූලික පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායේ සතියක කාලයක් නැංගුරම්ලා තිබීමට නියමිතය.

views

262 Views

Comments

arrow-up