JUL
24
ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයන් 56ක්

ඊයේ (24) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 56 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 664,900 දක්වා ඉහළ ගියේය.
ඊයේ (24) දිනයේ කිසිඳු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,537ක් ලෙස පවතී.
300 Views
Comments