රට පුරා හදිසි තත්වයක් - හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

රට පුරා හදිසි තත්වයක් - හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව මෙන්න

රට පුරා හදිසි තත්වයක් - හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව මෙන්න

අද(18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් පවත්වාගෙන යෑම සඳහා මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 

ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්

 

 

views

349 Views

Comments

arrow-up