රනිල්ගේ නිවසට ගිනි තියන්න පිරිස් ගෙනාවේ සජබයෙන්? (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

රනිල්ගේ නිවසට ගිනි තියන්න පිරිස් ගෙනාවේ සජබයෙන්? (VIDEO)

රනිල්ගේ නිවසට ගිනි තියන්න පිරිස් ගෙනාවේ සජබයෙන්? (VIDEO)

පෙරේදා(09) සවස රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි ගන්නා අවස්ථාවේදී එම නිවසේ තාප්පයෙන් එළියට පනින පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

 

එමෙන්ම ඔහුගේ පුද්ගලික නිවසට ගිනි තැබීමට පෙර එම ස්ථානයට සමගි ජන බලවේගයේ පිරිසක්ද පැමිණ තිබෙන අතර වත්තල ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක නියෝමාල් පෙරේරාගේ පුත් එවාන් පෙරේරා ඇතුළු පිරිසක් පස්වෙනි පටුමඟ ආසන්නයේ එක්ව සිටින අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

 

එහිදී ඔහු පවසන්නේ අගමැතිවරයාගේ නිවස වැටලීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවයි.

 

 

සබජ වත්තල සංවිධායක නියොමාල්ගේ පුතා රනිල්ගේ නිවස ගිනි ගන්න පෙර පිරිස රැස් කල හැටි මෙන්න

Posted by Neth Gossip on Sunday, July 10, 2022

 

 

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි ගිනිගන්නා වෙලාවේ පුද්ගලයකු තාප්පෙන් එලියට පනින අයුරු

Posted by Neth Gossip on Sunday, July 10, 2022

 

views

304 Views

Comments

arrow-up