JUL
17
CEYPETCO ඉන්ධන මිල පහතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.
ඉන්ධන වර්ගය |
අඩු වූ මිල |
නව මිල |
පෙට්‍රල් 92 |
රු.20 |
රු.450 |
පෙට්‍රල් 95 |
රු.10 |
රු.540 |
ඔටෝ ඩීසල් |
රු.20 |
රු.440 |
සුපර් ඩීසල් |
රු.10 |
රු.510 |
267 Views
Comments