ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට සජිත් සූදානම් - රංජිත් මද්දුමබණ්ඩාර -
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට සජිත් සූදානම් - රංජිත් මද්දුමබණ්ඩාර -

ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට සජිත් සූදානම් - රංජිත් මද්දුමබණ්ඩාර -

ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව  රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

 

ඒ අද (10) විපක්ෂයේ ස්වාධීන පක්ෂ දහයේ නියෝජිතයන් සමඟ ජුබිලි කනුව ප්‍රදේශයේ පිහිටි තලතා අතුකෝරළ මහත්මියගේ නිවසේ දී පැවති සාකච්ඡාවකින් අනතුරැවයි.

 

views

247 Views

Comments

arrow-up