JUL
10
ජූලි 12 ජාතික ශෝක දිනයක් වෙයි ද?

ජූලි 12 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ පසුගිය සිකුරාදා (08) ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට ගෞරවයක් වශයෙනි.
277 Views
Comments