තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ ආසන 92කින් 70ක්ම සජබයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ ආසන 92කින් 70ක්ම සජබයට

තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ ආසන 92කින් 70ක්ම සජබයට

 

පසුගිය දිනක සමගි ජන බලවේගය නව තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ කාරකසභා ඡන්ද විමසීමේදී නියෝජිත ආසන 92කින් 70ක් දිනා ගැනීමට   සමත්වී ඇත .

 

 

ඒ අනුව ඊයේ (25) එහි පළමු මහා සභා රැස්වීම පැවති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනාම සජබයෙන් පත්වී ඇත.

 

 

සමගි ජන බලවේගයේ කණ්ඩායම නුවරඑළිය ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඒ. අශෝක සේපාල විසින්  සංවිධානය කරන ලදී.

views

308 Views

Comments

arrow-up