දෙහිවල, පින්නවල සහ රිදියගම කොන්දේසි මත හෙට සිට විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

දෙහිවල, පින්නවල සහ රිදියගම කොන්දේසි මත හෙට සිට විවෘතයි

දෙහිවල, පින්නවල සහ රිදියගම කොන්දේසි මත හෙට සිට විවෘතයි

දෙහිවල, පින්නවල සහ රිදියගම සත්වෝද්යාන හෙට සිට විවෘත කෙරෙනවා.

 

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට ක්‍රියාත්මක කරමින් සීමිත කොන්දේසි යටතේ යි.

 

හෙට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයෙ පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියා.

views

506 Views

Comments

arrow-up