අගමැති හා කතානායක අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
24

අගමැති හා කතානායක අතර හමුවක්

අගමැති හා කතානායක අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද පෙරවරුවේ සිදුව තිබෙනවා.

 

අගමැති මාධ්‍ය අංශය සඳහන් කළේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලබන 9 වැනිදා පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

 

 

පාර්ලිමේන්තුව ආශ්‍රිත ආසාදිතයින් හඳුනාගැනීමේ හේතුවෙන් ඉදිරියේ දී තවදුරටත් දැඩිව සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට යටත්ව පාර්ලිමේන්තු කටයුතු නිසියාකාරව පවත්වා ගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

views

731 Views

Comments

arrow-up