DEC
28
වටවල ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයින් 18ක්

හැටන් වටවල ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.
මින් පෙරත් ආසාදිතයින් හමු වීම හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කෙරුණා.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 18 දෙනා සමග එම ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
598 Views
Comments