AUG
06
අද රජයේ නිවාඩු දිනයක් නොවේ..

අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.
එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බවයි.
835 Views
Comments