JUL
30
ලංකාපුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
1026 Views
Comments