FEB
23
මෙරට කොවිඩ් මරණ ගණන 453 දක්වා ඉහලට

අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 කි.
725 Views

Comments