අධ්‍යාපන ඇමති GL පීරිස් ස්වයං නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

අධ්‍යාපන ඇමති GL පීරිස් ස්වයං නිරෝධායනයට

අධ්‍යාපන ඇමති GL පීරිස් ස්වයං නිරෝධායනයට

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය යොමු කර තිබෙනවා.

 

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා ආසාදනය වූ අතර ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙස ජිල් පීරිස් මහතා හඳුනා ගැනුණා.

 

ඒ හේතුවෙන් සිල් පීරිස් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

 

views

770 Views

Comments

arrow-up