AUG
13
සජිත් ශිරාල්ව යළිත් දංගෙඩියට යවයි – ඊයේ අවසන් කළ බව කියන සමගියේ ජාතික ලැයිස්තුව මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස්කර අවසන් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එම නම් මොනවාදැයි ඔහු අනාවරණය කළේ නෑ.
ඒ අනුව මෙලෙස නම්කර ඇති බවට එම පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වන නම් පහතින්.
රංජිත් මද්දුම බණ්ඩාර
ඉමිතියාස් බාකීර් මාකර්
තිස්ස අත්තනායක
හරීන් ප්‍රනාන්දු
මයන්ත දිසානායක
එරාන් වික්‍රමරත්න
ඩයනා ගමගේ
මෙම ලයිස්තුවට මීට පෙර ඇතුළත් කර තිබූ ශිරාල් ලක්තිලක මහතාගේ නම ඉවත් කර තිබෙනවා.
2620 Views
Comments