JUL
25
නව අගමැති වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද වැඩ භාරගෙන තිබේ.
ඒ මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
නව අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේ පසුගිය 22 වන දින නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේය.
263 Views
Comments