ගුවන් ටිකට්පත් මිල 27% කින් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

ගුවන් ටිකට්පත් මිල 27% කින් ඉහලට

ගුවන් ටිකට්පත් මිල 27% කින් ඉහලට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ගුවන් ටිකට් පත් මිල සියයට 27කින් ඉහළ දමා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 

ඒ අනුව සියලුම රටවල ගුවන් ගමන් ගාස්තු ඉහල යනු ඇති.

views

743 Views

Comments

arrow-up