MAR
04
ඉන්ධන හා විදුලි බිල ඉහළ දමන්න – මහබැංකුව

පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල හා විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස මහබැංකුව ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මහබැංකු මුදල් මණ්ඩලය ඊයේ (03) රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
647 Views
Comments