ආණ්ඩුවේ දෙදරීම ඇරඹෙයි - වාසුත් එළියට

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද දහවල් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානමින් සිටිනවා.
සිය ඉවත්වීම පිළිබදව කොළඹ ප්‍රධාන හෝටලයකදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
වාසුදේව මහතා මෙලෙස අමාත්‍ය ධූරයෙන් ඉවත්වන්නේ සිය දේශපාලන සඟයින් වන විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීමට විරෝධය පලකිරීමක් ලෙසයි.
661 Views
Comments