සංචාරක කර්මාන්තය අළුගසා නැගිටියි

අද වන විට දෛනිකව මෙරටට සංචාරකයින් 3000ක් පමණ පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් අඩපණ වී තිබූ සංචාරක කර්මාන්තය මේ වන වනවිට නැවතත් පිබිදෙමින් පවතින බව පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට දිවයිනේ සංචාරකයින් 46,942 දෙනෙකු රැඳී රැඳී සිටින බවයි.
සංචාරකයින් මෙරටට ගෙන ඒම සඳහා ගුවන් සේවා සමාගම් 22ක් මේ වන විට දායක වන අතර තවත් ගුවන් සේවා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග සිය සබඳතා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
715 Views
Comments