JAN
05
රාජිත සේනාරත්නටත් කොරෝනා

සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.
ඒ මහතා මේවන විට නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින බවද දැනගන්නට තිබේ.
669 Views
Comments