අඩු අදායම් ලාභීන් සදහා නිවාස 11,317ක වැඩ ආරම්භ කර තිබෙනවා - අගමැති
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

අඩු අදායම් ලාභීන් සදහා නිවාස 11,317ක වැඩ ආරම්භ කර තිබෙනවා - අගමැති

අඩු අදායම් ලාභීන් සදහා නිවාස 11,317ක වැඩ ආරම්භ කර තිබෙනවා   - අගමැති

මේ වන විට "ඔබට ගෙයක්- රටට හෙටක් " වැඩසටහන යටතේ පමණක් සෑම ග්‍රාම නිලධාරී නිලධාරි වසමකින් ම ප්‍රමුඛතාවය මත තෝරාගත් ආර්ථික දුෂ්කරතාවයන් පෙළෙන, තාවකාලික නිවාසවල පදිංචි පවුල් ඒකක සඳහා නිවාස 11,317ක වැඩ ආරම්භ කෙරී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට අනාවරණය කළේය .

 

එම නිවාස අතරින් වැඩ අවසන් කර ප්‍රතිලාභීන්ට භාරදී ඇති නිවාස ගණන 4911 ක් වන අතර ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 2,946.5 ක් වේ.

 

මෙම කරුණු අනාවරණය වූයේ ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් එල්ලාවල මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දීමෙන්

views

642 Views

Comments

arrow-up