තැන තැන හමුවන කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ (12) දිනය තුළ කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති නව ආසාදිතයින් 588 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා .
එම සංඛ්‍යාව 158කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 49,539කි.
ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,
ගම්පහ - 158
කොළඹ - 147
මහනුවර - 43
කළුතර - 41
පොළොන්නරුව - 33
අම්පාර - 32
කුරුණෑගල - 12
ගාල්ල - 11
කෑගල්ල - 11 \
ත්‍රීකුණාමලය - 10
මඩකලපුව - 09
රත්නපුර - 07
වව්නියාව - 06
පුත්තලම - 06
නුවරඑළිය - 05
අනුරාධපුරය - 04
මාතර - 03
මාතලේ - 02
මොනරාගල - 02
හම්බන්තොට - 02
බදුල්ල - 01
ප්‍රදේශය නිශ්චිතව තහවුරු නොකළ - 39
601 Views
Comments