යුධ හමුදාවේ බඩඉරිඟු වගාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

යුධ හමුදාවේ බඩඉරිඟු වගාව

යුධ හමුදාවේ බඩඉරිඟු වගාව

තඹුත්තේගම නිරාවිය යුධ හමුදා ගොවිපල බඩඉරිඟු වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

 

ඒ අනුව මෙහි පළවෙනි අදියර යටතේ අක්කර පන්සියයක මෙලෙස බඩඉරිගු වගා කිරීමට නියමිතයි.

 

​​​​​මේ අතර රාජ්‍ය අංශය සතු වගා නොකළ ඉඩම් අක්කර 1063 ක ප්‍රමාණයක යුද හමුදාව විසින් මෙලෙස වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

views

206 Views

Comments

arrow-up