සෝමාවතියට දර කඩන්න ගොස් අත්අඩංගුවට පත්වූ 53ට ලක්ෂ 53ක ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
28

සෝමාවතියට දර කඩන්න ගොස් අත්අඩංගුවට පත්වූ 53ට ලක්ෂ 53ක ඇප

සෝමාවතියට දර කඩන්න ගොස් අත්අඩංගුවට පත්වූ 53ට ලක්ෂ 53ක ඇප

සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලු‍වී දර කැඩුවැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින් 53කට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 53ක ශරිර ඇප මත මුදාහරින ලෙස කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.

 

ශරීර ඇප නියම වු සැකකරුවන් කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ට්‍රැක්ටර් 8කින් යාන්ත්‍රික කියත් රැගෙන රක්ෂිතයට ඇතුලු‍ව වියලි දර කඩද්දි අග්බෝපුර පොලිසිය මෙම වැටලිම සිදුකර තිබුණි.

views

612 Views

Comments

arrow-up